පොලීසිය පැවසුවේ, මිනුවන්ගොඩ පදිංචි 19 හැවිරිදි පුද්ගලයකු එලෙස අත් අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 යි මිලි ග්‍රෑම් 700 ක් පොලිසිය භාරයට ගෙන තිබේ.