කොළඹ - නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් වැසේ

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වැසේ - කෑගල්ල දිස්ත්‍රික් ලේකම්

by Staff writer 22-11-2025 | 5:27 PM

COLOMBO(News1st) - කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නැවත දැනුම් දෙනතුරු වසා තබන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් පවසයි.