චීන අගමැති හා රුසියා ජනපති අතර හමුවක්

රුසියාවේ සංචාරයක නිරත චීන අගමැති හා රුසියා ජනපති අතර හමුවක් - විදෙස් මාධ්‍ය

by Staff writer 19-11-2025 | 9:19 AM

COLOMBO (News 1st) - චීන අග්‍රාමාත්‍ය, ලී චියෑන්ග් මොස්කව් නුවරදී, රුසියානු ජනපති ව්ලැඩ්මියර් පුටින් හමුවී තිබේ.

ඒ චීන අග්‍රාමාත්‍යවරයාගේ නිල රුසියානු සංචාරය අතරතුරදීය.

දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කරගැනීමට ඔවුන් එකඟවී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.