.webp)

දිවයිනේ සෙසු ප්‍රදේශ වලද ඇතැම් ස්ථාන වලටත් මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.
මේ අතර, බස්නාහිර සබරගමුව මධ්‍යම හා දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වල හෙට අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්ද පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
