අනතුරින් තුවාල ලබා ඇති පිරිස 25 කට අධිකයි.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ, 411 ප්රදේශයේ සිට තලාව බලා ධාවනයවූ පෞද්ගලික බස් රථයකි.
අනතුර වන අවස්ථාවේ බස් රථයේ 40 කට අධික පිරිසක් ගමන් ගෙන තිබේ.