.webp)

පොලීසිය සදහන් කළේ, මව්පියන් සමග පිහිනුම් තටාකයේ දියනාමින් සිටියදී දරුවා අනතුරට මුහුණපා ඇති බවයි.
දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, දරුවා මියගොස් තිබේ.
ඔහු කැළණිය ප්රදේශයේ පදිංචිකරුවෙකි
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ, සීගිරිය පොලීසියයි.
