විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව දිස්ත්‍රික් කමිටු පිහිටුවීමේ පළමු වැඩසටහන අද කොළඹින් ආරම්භ කෙරිණ
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙම කරුණු අනාවරණය කළේ, එම අවස්ථාවට එක්වෙමින් ය