.webp)

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කළේ, විදේශ කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් එම කටයුතු සිදුවන බවයි.
ඊට අදාළ ලිපියක් ද, මාලදිවයින් රජයට යොමුකර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ විශේෂ කණ්ඩායමක් ද, මේ වන විට මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.
මාලදිවයින් මුහුදේදී මෙරට බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට වන චෝදනා යටතේයී.
