.webp)

ප්‍රභල අකුණු පිළිබද අවාවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අනුරාධපුර, මන්නාරම , අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික් වලත් ඟිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇති විය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං ද ඇති විය හැකි වන අතර තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
