අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳ ගැටළුවලට විසඳුම් දීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක්..

by Staff writer 07-11-2025 | 5:27 PM

COLOMBO (News 1st) - 2026 අයවැය තුළින් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳ ගැටළු වලට විසඳුම් දීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක්.
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමට රු. බිලියන 110ක් වෙන් කරයි.