අයවැයෙන් ග්‍රාමීය මාර්ග සංවර්ධනයට රු. මිලියන 24,000ක්..

by Chathurika Jayasundara 07-11-2025 | 4:43 PM

COLOMBO (News 1st) - 2026 අයවැය තුළින් ග්‍රාමීය මාර්ග සංවර්ධනය රු. මිලියන 24,000ක් සහ ග්‍රාමීය පාලම් සංවර්ධනයට රු. මිලියන 2500ක්.

අඩක් නිම කර ඉදිකිරීම් නවතා ඇති නැගෙනහිර පළාතේ නින්දවූර් නගර සහා ගොඩනැගිල්ල වැනි සංවධන ව්‍යාපෘති සම්පූණ කර, ඉදිකිරීම් අවසන් කිරීම සඳහා නිසි
ශක්‍යතා අධ්‍යයනයකින් පසුව රුපියල් මිලියන 300 ක් ලබා දීමට යෝජනා කරනවා.
ග්‍රාමීය ප්‍රජාවන්ට දෛනික ගමනාගමනය, වෙළඳාම සහ සේවා ප්‍රවේශය පුළුල් කිරීම සඳහා, මීට පෙර ආරම්භ කර අතරමඟ නවතා තිබූ මාග සහ පාලම් ඉදි කිරීම් යළි සක්‍රිය කිරීමටත්, ප්‍රධාන මංසන්ධි පුළුල් කිරීමටත් කටයුතු කෙරේ. ඒ අනුව, පිළිවෙළින් ග්‍රාමීය මාර්ග සඳහා රුපියල් මිලියන 24,000 ක් ද ග්‍රාමීය පාලම් සඳහා රුපියල් මිලියන 2,500 ක් ද වෙන් කර තිබේ. 
මීට පෙර ආරම්භ කර අතරමඟ නවතා තිබූ මාග සහ පාලම් ඉදි කිරීම් යළි සක්‍රිය කිරීමටත්, ප්‍රධාන මංසන්ධි පුළුල් කිරීමටත් කටයුතු කරනවා. ඒ අනුව, පිළිවෙළින් ග්‍රාමීය මාර්ග සඳහා රුපියල් මිලියන 24,000ක් ද ග්‍රාමීය පාලම් සඳහා රුපියල් මිලියන 2,500ක් ද වෙන් කර ඇත.