අයවැයෙන් අස්වැසුමලාභීන්ට සහ අඩු ආදායම් පවුල්වල දරුවන්ට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්

by Staff writer 07-11-2025 | 3:35 PM

COLOMBO (News 1st) - 2026 අයවැය තුළින් අස්වැසුමලාභීන්ට සහ අඩු ආදායම් පවුල්වල දරුවන්ට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්.
ආබාධ සහිත පුද්ගලයින් පෞද්ගලික අංශයේ රැකියා සදහා බඳවා ගැනීමේදී රු. 15000ක උපරිමයකට යටත්ව මාස 24 ක රජයෙන් ගෙවීමක් ලබා දේ.
අයවැය තුළින් අඩු ආදායම්ලාභී ආබාධිත දරුවන්ට වෛද්‍ය නිර්දේශ මත මාසිකව රු. 5000ක්.