COLOMBO (News 1st) - අම්බලන්ගොඩ නගර සභා පරිශ්රය අසල සිදු වු වෙඩි තැබීමක් සිදුව තිබේ.
ඉන් තුවාල ලබා ඇත්තේ කරන්දෙනිය සුද්දා නැමැත්තාගේ මස්සිනා බව පොලීසය සදහන් කළේ ය.
වරුෂවිතාන මිලන්ත නැමති ඔහු මේ වන විට බලපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.