ඉන්දියානු සාගරයේ ප්‍රභල භූ කම්පනයක්

ඉන්දියානු සාගරයේ මැග්නිටියුඩ් ඒකක 6ක ප්‍රභල භූ කම්පනයක්

by Staff writer 01-11-2025 | 7:05 AM

COLOMBO (News 1st) - ඉන්දියානු සාගරයේ ප්‍රභල භූ කම්පනයක් හටගෙන තිබේ.

එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6ක්.

එම භූ කම්පනය ඉන්දියානු සාගරයේ දකුණු ප්‍රදේශයේ කිලෝමීටර් 10ක් පමණ පොළව අභ්‍යන්තරයේ හටගෙන තිබුණි.

භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැත.