.webp)
-602755.jpg)
ඒ , අමෙරිකාව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ දකුණු කොරියානු ජනාධිපති ලී.ජේ මියොන්ග් අතර පැවති ද්වි පාර්ශවික හමුවේන් අනතුරුවයි.
ඒ අනුව දෙරටම පනවා තිබූ 25%ක තීරුබදු ප්රතිශතය 15%ක් දක්වා අඩු කෙරුණි.
ඊට අමතරව අමෙරිකාවේ ඩොලර් බිලියන 350ක ආයෝජන සිදුකිරීමටද දකුණු කොරියාව එකඟ වී තිබේ.
ඊට ඩොලර් බිලියන 200ක මුදල් ආයෝජනයක් සහ ඩොලර් බිලියන 150ෙක නැව් නිෂ්පාදනය සඳහා වන ආයෝජනයක් ඇතුළත් වේ.
