.webp)

ගතවූ සතිය තුළ දිවයින පුරා වාර්තා වූ රෝගීන්ගෙන් 50% පමණ බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය..
එම ඒකකය පැවසුවේ වැසි සහිත කාලගුණය හමුවේ ඩෙංගු ව්‍යාප්තිය වැඩි වීමේ අවධානමත් පවතින බවයි.
ඒ අනුව ඉදිරියේදී ඩෙංගු රෝග මර්ධන වැඩසටහන් සහ ගොඩනැගිලි පරීශ්‍ර පරීක්ෂා කිරීමේ වැඩසටහන් වැඩි කිරීමට අපේක්ෂා කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.
වසරේ ගතවු කාලය තුළ ඩෙංගු හේතුවෙන් රෝගීන් විසි දෙදෙෙනකු මියගොස් තිබේ.
