.webp)

එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරින් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, එම සුළි කුණාටුව අද සන්ද්‍යා කාලයේදි අන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරයට ක්‍රමයෙන් ඇතුළු වනු ඇතැයි අපෙක්ෂා කරන බවයි.
ඒ හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුවට ඔබ්බෙන් වු ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධිවර සහ නාවුක කටයුතුවලින් වැළකි සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාළගුණයට සිදුවූ බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ ය.
