ඉන්දියාව සහ චීනය අතර සෘජු ගුවන් ගමන් ඇරඹේ

වසර 5 කට පසු ඉන්දියාව සහ චීනය අතර සෘජු ගුවන් ගමන් ඇරඹේ.

by Staff writer 27-10-2025 | 5:21 PM

COLOMBO (News1st) - ඉන්දියාව සහ චීනය අතර සෘජු ගුවන්ගමන් යළි ආරම්භ කර තිබේ.

ඒ වසර 5 කට පසුවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2020 වසරේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඉන්දියාව සහ චීනය අතර සෘජු ගුවන්ගමන් නවතා දැමු බවයි.

ඒ අනුව නැවත ගුවන් ගමන් ආරම්භ කිරිම මගින් දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා නැවත ශක්තිමත් වනු ඇතැයි ඉන්දිය රජය නිවේදනය ක‍ළේ ය.