කටුනායක ගුවන්තොටුපළට අමතර කවුළු 12ක්....

කටුනායක ගුවන්තොටුපළේ ප්‍රවේශ පත්‍ර පරික්ෂාවට අමතර කවුළු 12ක්.

by Staff writer 26-10-2025 | 11:19 AM


COLOMBO (News1st) -  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ප්‍රවේශපත් පරික්ෂා කිරීමේ අමතර කවුලු 12 ක් ස්ථාපිත කර තිබේ.

ගුවන්තොටුපළ කළමනාකාර අරුණ රාජපක්ෂ මහතා පැවසුවේ, එළඹෙන සීත සෘතුවත් සමග විදෙස් සංචාරක පැමිණීම ඉහළ යාම හේතුවෙන් එම පියවර ගත් බවයි.