මිය ගොස් ඇත්තේ 29 හැවිරිදි මුරුන්කන් ප්රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ දෙස සිට මන්නාර බලා ධාවනය වූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
තුවාල ලැබුවන් අතර මන්නාරම මහේස්ත්රාත්වරයා ද සිටින බව පොලීසිය ප්රකාශ කළේ ය.