.webp)
ඒ, අද(20) පස්වරුවේ ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී.
කොළඹ අපරාධ කොට්ඨාසය පසුගිය 17 වැනිදා එම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ, ඉෂාරා සෙව්වන්දි සැඟව සිටි ස්ථාන පරික්ෂා කළ අවස්ථාවේදීයී.
අලුත්ගම පොලීසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙක්, මතුගම ශාන්ගේ සහයකයෙක් සහ මිද්දෙණියේ සුපුන් නැමැත්තාගේ බිරිද එලෙස අත්අඩංගුවට පත්විය.
සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාගේ බිරිදගේ මව ද ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය ඊයේ(19)නියෝග කළේ ය.