.webp)
ඒ, එහි සිදුවූ කොල්ලකෑමක් හේතුවෙන් ය.
වෙස්මුහුණු පැළඳගෙන පැමිණි කොල්ලකරුවන් තුන්දෙනෙකු එහි තිබූ වටිනා ආභරණ 9 ක් සොරා ගෙන ගොස් තිබුණි.
1546 දී ප්රංශ රාජකීය පවුල වෙනුවෙන් මාළිගාවක් ලෙස ඉදිකළ එය,පොදු කලාගාරයක් බවට පත්කර ඇත්තේ, 1793 වසරේදී ය.
ලියනාඩෝ ඩා වින්චිගේ සුප්රකට මොනාලිසා සිතුවම ඇතුළු නිර්මාණ 35,000 කට වඩා ප්රදර්ශනයට තබා ඇති එම කෞතුකාගාරය, භූමි ප්රමාණයෙන් පාපන්දු ක්රීඩාංගණ දහයකට වඩා විශාලයි