.webp)
එම මණ්ඩලය පැවසුවේ , හෙට පෙරවරු 8.00 සිට අනිද්දා පස්වරු 2 දක්වා වූ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි.
ඒ අනුව බෝපේ පෝද්දල, අක්මීමන සහ රත්ගම යන ප්‍රදේශයේ සඳහා ජල සැපයුම අත්හිටුවීමට නියමිත වෙයි.
අහංගම ප්‍රදේශයට අඩු පීඩන තත්ත්ව යටතේ ජල සැපයුම සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.
ගාල්ල, හපුගල ජල පිරිපහදුව වෙත ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත් වැඩියාවක් හේතුවෙන් එලෙස ජල කප්පාදුව සිදුකරන බව සඳහන් ය.