.webp)
COLOMBO (News 1st) - ලෝක වෙළඳපොළේ රත්රන් මිල ඉතිහාසයේ ඉහළම මිල වාර්තා කරමින් අදත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
රන් අවුන්සයක මිල අද (16) සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 4,233ක් ලෙසය.
පසුගිය මාසය ආරම්භයේ සිට රත්රන් මිල සීග්රයෙන් අඛණ්ඩව ඉහළ යයි.
මේ වසර ආරම්භයේදී රන් අවුන්සයක මිල ඩොලර් 2,640ක් ලෙස දැක්වුණි.