කැස්බෑවලට ලැබී ඇති වර්ෂාපතනය මිලි මිටර් 122.5ක්.
මට්ටක්කුලියට මිලිමීටර් 85 ක් හා හික්කඩුවට මිලිමීටර් 85.5 ක වර්ෂාපතනයක් ඊයේ රාත්‍රි ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසයි