ඒ, බේරුවල මාගල්කන්ද ප්රදේශයෙන් මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ය.
එය ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවන බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.