කොළඹ කොටස් වෙළඳපොළ සියලු මිල දර්ශක ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද ඉහළට...

by Staff writer 13-10-2025 | 9:05 PM

COLOMBO (News 1st) - කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද ඉහළ ගොස් තිබේ.

ඒ ඒකක 2.36 කිනි.

ඒ අනුව අද ගනුදෙනු නිමාවේදී සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ, ඒකක 22,321.08 ක් ලෙසය.

අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 5යි දශම 6ක්.