.webp)
COLOMBO (News 1st) -උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත් මෙන්ම, මාතර, හම්බන්තොට, අම්පාර, මුලතිව් හා වව්නියාව දිස්ත්‍රික්ක වලට පස්වරුවේ ප්‍රබල අකුණු ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.
ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශ වල තද සුළං ද ඇති විය හැකියි.
තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු වලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.