.webp)
COLOMBO (News 1st) - මෙක්සිකෝවේ අධික වර්ෂා හමුවේ පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තිබේ.
තවත් පිරිසක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මේ හේතුවෙන් එරට නිවාස 1000ක් මෙන්ම පාසල් සිය ගණනක් ද බලපෑමට ලක්ව තිබේ.
බලපෑමට ලක් වූ ප්‍රදේශ නිරීක්ෂණය කිරීම, පුද්ගලයින් ගලවා ගැනීමේ මෙහෙයුම් ආදිය සඳහා සහන සේවක සේවකයින්, 400කට අධික පිරිසක් යොදවා ඇති එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.