.webp)
COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා රජය අතර විස්ථීරන ණය පහසුකමේ පස්වෙනි සමලෝචනය සදහා ජාත්‍යනත්ර මූල්‍ය අරමුදලේ මණ්ඩලය එකගතාවය හිමිව තිබේ.
මෙම එකගතාවයෙන් අනතුරුව මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 347 ක ණය පහසුකමක් හිමි වනු ඇත.
ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ විධායක මන්ඩලයේ අනුමැතියෙන් පසුව මෙම ණය වාරිකය ශ්‍රී ලංකාවට හිමි වේ.