COLOMBO (News 1st) -
ලබන වසර සඳහා පාසල්වල 01 වන ශ්‍රේණියේ පන්ති ආරම්භ කිරීම ජනවාරි 20 වැනිදා සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි
එදිනට පෙර 01 වන ශ්‍රේණියට තෝරා ගත් සිසු දරුවන් ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.