ඉඩම් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවතට

ඉඩම් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවතට

by Staff writer 05-10-2025 | 8:31 AM

COLOMBO (News 1st) - පද්මසිරි ලියනගේ මහතා, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කර තිබේ.

ඒ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවූ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුව හමුවේ අනාවරණය වීමත් සමගයි.

ඒ අනූව එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස දිනේකා ජයසූරිය මහත්මිය පත්කර ඇතැයි ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සදහන් කළේ ය.