.webp)
එම එගකතාවට පැමිණ ඇත්තේ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානතේ ත්‍රෛවාර්ෂික සමුළුවට සමගාමීව එහි මහ ලේකම්වරයා සමග මෙරට නියෝජිතයින් කළ සාකච්ඡාවේදීයි
කැනඩාවේ මොන්ට්‍රියල් නුවර එම සමුළුව මේ දිනවල පැවැත්වෙන්නේ රටවල් 183 ක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන්.
ඊට මෙරට නියෝජනය කරමින් වරාය ගුවන් සේවා ප්‍රවාහන හා මාහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් සභභාගි වේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මත්තල ගුවන් තොටුපලේ වන සත්ත්ව ගැටලුව සඳහා පිළියම් ලබා දීමටද ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය එකග වූ බවයි.