.webp)
ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් අලෝක බණ්ඩාර මහතාගේ අත්සනින්.
ඒ අනූව අදාළ ඡන්ද විමසීමට ඉදිරිපත් වීමට නිවාඩු ලබාගත් කාලය සදහා රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු වලින් හිලව් කරගැනීමකින් තොරව මූලික වැටුප පමණක් ලබාදීමට තීරණය කර තිබේ.
ඒ අනූව 2023 මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීමට රාජ්‍ය නිලධාරීන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර කිසිවිටෙකත් ඉදිරිපත් නොකළා සේ සළකා කටයුතු කරනු ඇති.
ඒ අනූව අදාළ නාම යෝජනා වලංගු හෝ බලාත්මක වන්නේ නොමැත.
පසුගිය 25 වැනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය දුන් අනුමැතියකට අනූව එම තීරණ ගෙන තිබේ.