කෝප් කමිටුවේ ආයතනවලට, ලබන 2 වැනිදා කැඳවීමක්

කෝප් කමිටුවට අදාළ සියලු ආයතනවලට, ලබන 2 වැනිදා කැඳවීමක්

by Staff writer 28-09-2025 | 9:52 AM

COLOMBO (News1st) - පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට අදාළ සියලු ආයතන වලට, ලබන 2 වැනිදා කැඳවීමක් කර තිබේ.

කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සදහන් කළේ, ඊට ආයතන 457 ක් ඇතුළත් බවයි.