කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය පැවසුවේ , නාරාහේන්පිට පිහිටි ප්රධාන කම්කරු කාර්යාලයට හා රටපුරා පවතින සෑම දිස්ත්රික් කම්කරු කාර්යාලයකින්ම මෙම සේවා ලබාගත හැකි බවයි.