.webp)
එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා පැවසුවේ , ඒ අතරින් මුදල් වංචා වීම් සම්බන්ධ පැමිණිලි 1198 ක් වාර්තා වන බවයි.
ඒ අතරින් වැඩි ප්‍රමාණයක් ෆේස්බුක් ව්‍යාජ ගිණුම් හරහා සිදුකරන සිදුවීම්, අන්තර්ජාලය ඔස්සේ සිදුවන ලිංගික හිංසනයන්, අපහාස කිරීම්, වට්ස්ඇප් ගිණුම් හැක් කිරීම් වාර්තා වෙයි