ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය අද

2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය අද පැවැත්වේ.

by Staff writer 21-09-2025 | 12:20 PM

COLOMBO(News1st) - 2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය අද(21) පැවැත්වේ.

ඩුබායිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද(21) රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.