ශ්‍රී ලංකා රුපියල 3.1% අවප්‍රමාණය වෙයි..

වසරේ ගතවූ කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 3.1% අවප්‍රමාණය වෙයි..

by Staff writer 20-09-2025 | 9:11 AM

COLOMBO (News 1st) -  වසරේ ගතවූ කාලය තුල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 3.1% න් අවප්‍රමාණය වී තිබේ.

මේ වසර ආරම්භයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 297යි සත 65කි.

ඊයේ (19) අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 305යි සත 80ක් ලෙස සටහන් වුණි.