.webp)
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කර තිබේ.
ඒ පොලිසියේ සම්බන්ධීකරණය සහිතවයි.
පරීක්ෂණ කඩිනම් කිරීම, පැමිණිලි වඩාත් කාර්යක්ෂමව විසඳීම සහ මිනිස් ජාවාරම වැළැක්වීම සඳහා දරන උත්සාහයන් ශක්තිමත් කිරීම එම නව විශේෂ විමර්ශන ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු