පැය 9 ක ජල කප්පාදුව අත්හිටුවයි

අද (18) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ජල කප්පාදුව අත්හිටුවයි

by Staff writer 18-09-2025 | 7:58 AM

COLOMBO (News 1st) - කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවල අද (18) ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබූ ජල කප්පාදුව අත්හිටුවා තිබේ.

ඒ , ජලපාදන හා ජලපවාහන මණ්ඩලය හදිසියේ ගත් තීරණයක් අනුවයි.

ඒ අනුව මීට පෙර සැලසුම් කළ අද  පෙරවරු 10.00 සිට පස්වරු 7.30  දක්වා පැය 9 ක ජල කප්පාදුව සිදු නොවන බව, ජලපාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කරන ලදි.