සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි..

සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි..

by Staff writer 17-09-2025 | 3:14 PM

COLOMBO (News 1st) - මිද්දෙණිය ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට කියන රසායනික ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සම්පත් මනම්පේරි නැමැත්තා නීතීඥවරු මාර්ගයෙන් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.