.webp)
තිරසර ප්‍රවාහන පද්ධතියකින් සමන්විත සුන්දර ජීවන රටාවක් අත්කර ගැනීම උදෙසා දුම්රිය ස්ථානවල පොදු පහසුකම් ඉහළ නැංවීම දුම්රිය ස්ථාන පරිසර හිතකාමී වඩාත් සුවපහසු හා ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීම මෙහි මූලික අරමුණයි.
පොදු ජනතාව තුළ දුම්රිය සේවාව පිළිබද විශ්වාසනීයත්වය ගොඩනගමින් සක්‍රීයව දුම්රිය සේවාව පවත්වා ගැනීමත් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයත් එම ව්‍යාපෘතියේ ඉලක්කය වෙයි.
මරදාන දුම්රිය ස්ථානයේ පෞරාණිකත්වයට හානියක් සිදු නොවන පරිදි නවීකරණ කටයුතු සිදුකිරීමට නියමිතයි.