ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ පළමු තරගය ජය ගනී

ශ්‍රී ලංකාව ආසියානු කුසලානය ජයග්‍රහණයකින් ආරම්භ කරයි

by Staff writer 14-09-2025 | 9:02 AM

COLOMBO (News 1st) - 2025 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහි තරගය, කඩුලු 6 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම, ඊයේ(14) සමත් විය.

2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ටීවී වන් නාලිකාව ඔස්සේ සහ sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබට නැරඹිය හැකියි.