.webp)
COLOMBO (News 1st) - සිය රටට නව න්‍යෂ්ඨික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ග් පවසයි.
ඔහු සඳහන් කළේ, න්‍යෂ්ඨික අවි සහ සම්ප්‍රදායික මිලිටරි ශක්තිය ඒකාබද්ධව ඉදිරියට ගෙනයාමේ අරමුණින් එය හඳුන්වා දෙන බවයි.
පාලක පක්ෂයේ ඉදිරි සම්මේලනයේදී එය ඉදිරිපත් කරන බව, ඔහු සදහන් කළේ ය.
උතුරු කොරියානු නායකයා එරට ආයුධ පර්යේෂණ මධ්‍යස්ථානයක් ද නිරීක්ෂණය කර තිබේ.