.webp)
ඒ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් දහ දහසක මුදල් ඇපයක් මතයි.
උන්වහන්සේගේ විදෙස් ගමන්ද අධිකරණය තහනම් කළේ ය.
2020 මහ මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ වරෙන්තු ලබා සිට රතන හිමියන් අධිකරණය හමුවට ඉදිරිපත්වූ අවස්ථාවේදී ය.