.webp)
ඒ , ඔහු සූම් තාක්ෂණයෙන් අද පොල්ගහවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවෙදීයි.
පොතුහැර ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක විමර්ශනවලට අදාළව නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
සැකකාර නිශාන්ත උළුගේතැන්න මහතා අදාළ සිද්ධිය සිදුවූ බව කියන 2010 වසරේ නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, පැහැරගැනීමට ලක්වූ පුද්ගලයා සිරගත කර තිබූ බව කියන නීති විරෝධී රඳවා ගැනීමේ මධ්‍යස්ථානය, ඔහු යටතේ ක්‍රියාත්මක වී ඇතැයි පොලීසිය අනාවරණය කළේ ය.