COLOMBO (News 1st)- අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නොපැමිණෙන්නැයි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටින්නැයි මීට පෙර ඔහුට දැනුම් දීමක් කර තිබුණි.
ඒ, ප්රකාශයක් ලබාගැනීම වෙනුවෙන් ය.