ලෝක වෙළදපොල බොරතෙල් මිල තරමක් පහළ යයි.

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල තරමක් පහළ ගොස් තිබේ.

by Staff writer 27-08-2025 | 10:27 AM

COLOMBO (News 1st) - ලෝක වෙළදපොලේ බොරතෙල් මිල තරමක් පහළ ගොස් තිබේ.

ඒ අනුව, අද (27) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 67 යි සත 22 ක් ලෙස සටහන් වී ඇත.

අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සටහන වුනේ ඩොලර් 63යි සත 45 ක් ලෙසයි.