.webp)
* හෘද වස්තුවේ පටක මිය යෑමේ තත්ත්වයක්
* හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක් අවහිරයි
(ඉන් එකක් 100% අවහිරයි)
හෘද වස්තුවට ආසන්න නිසා සැත්කමක් කරන්න බෑ
* වකුගඩු රෝගී තත්ත්වයක්
* අවධානම් මට්ටමේ දියවැඩියා තත්ත්වයක්
* අගන්‍යාසශයේ ඉහළ කොටසේ ආසාධිත තත්ත්වයක්
* ශරීරයේ සෝඩියම් අඩු තත්ත්වයක්
* අධි රුධිර පීඩන තත්ත්වයක්
* පෙනහළු ආසාධිත තත්ත්වයක්
* ප්‍රතිශක්තීකරණයත් අඩුයි
* අගෝස්තු මාසයේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇත. නමුත් මීට පෙර වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර නැත.
*රනිල්ට බරපතළ ජීවිත අවධානමක් තිබෙනවා
*රනිල්ගේ මෙම තත්ත්වය අසාමාන්‍ය තත්ත්වයෙනුත් එහාට ගිය අසාමාන්‍ය තත්ත්වයක්
*මොකද මොහුට තියෙන්න ඕන ලෙඩ ඔක්කොම තියෙනවා
එම නිසා මෙය සුවිශේෂී කරුණු ලෙස සලකා ඇප ලබා දෙන්නැයි නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණයෙන් ඉල්ලා සිට තිබේ.